Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Windows පලමු පාඩම (Windows Server 2003)

මුලින්ම බලමු කොහොමද මේ මෙහෙයුම පද්ධතිය ස්ථාපනය කර ගන්නෙ කියල. වැඩි කතන්දර ඔන නැති නිසා රූප වලින්ම පිලිවල දාන්නම්. ඔක්කොටම කලින් product key එක ලියල තියාගත්තනම් කරදරයක් නැතුව වැඩේ කරගන්න පුලුවන්. ඊට පස්සෙ Server CD එක දාල, CD එකෙන් server machine එක boot කරගන්න.


























ඔන්න දැන් server එක දාල ඉවරයි. දැන් ඉතින් කරන්න තියෙන්නෙ Administrative log වෙලා Active Directory එකයි DNS එකයි දාන්න. windows server 2003 දි මේකත් හොදට මතක තියගන්න ඔන. ඒ තමයි අනිවාර්යෙන්ම DNS එක දාන්න කලින් IP එකක් server එකට statically assign කරගෙන ඉන්න ඔන කියන එක.



දැන් Active directory එකයි DNS එකයි දාන්න සූදානම්. ඔන්න බලන්නකෝ.

























No comments:

Post a Comment