Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Sql server 2008 හා Visual Studio 2010 ස්ථාපනය කරමු

මුලින්ම sql server ස්ථාපිත කිරීම වඩා යෝග්යයි, මොකද visual studio 2010 වල built in sql server එකක් නැති උනත් sql server express කියන එක එනව, ඒක ස්ථාපිත කරද්දි තෝරන්න පුලුවන්, එනිසා ඒකත් එක්ක කිසිම ප්‍රශ්ණයක් ඇති නොවන්න sql server 2008 මුලින් දාන එක ඇගට ගුණයි.












මෙතනදි යමක් කියන්න ඔන, අපි මේ sql server එක භාවිත කරන්නෙ local server එකක් විදියට නිසා මෙතන අපි දෙන්නෙ windows authentication.(ඒ කියන්නෙ windows login වෙනකොට දෙන username password ප්‍රමාණවත්, ඒකෙන් ගන්න කියල.) නමුත් අපිට අවශ්‍ය නම් username password එකක් දීල මේක භාවිත කරන්නත් පුලුවන්.

මම windows authentication වලින් දීපු නිසා දිගටම current userව ගන්න කියල දෙනව services වලට.






මේක ඉවත් කරගන්න උවමනා උවහොත් program files වෙත ගිහින් sql server 2008 කියන තැනින් uninstall කියල දීල, ඔක්කොම features select කරල uninstall දෙන්න.

දැන් තියෙන්නෙ visual studio 2010 install කරල දාන්න. වැඩි දෙයක් නෑ. මගදි sql server 2008 express service කියන එක හැරෙන්න අනික්ව දීල next කරන්න.





No comments:

Post a Comment