Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Group Policy

Group Policy add කිරීම

මේකට තියෙන ටූල් එක අදුනගෙනම වැඩේට බහිමුකො.


default policy එක link වෙලා තියෙන්නෙ forest එකටම නිසා ඒක edit කලාම මුලු forest එකටම ඒ policy එක බලපානව. නමුත් වෙනම GPO එකක් හදල ඒක අදාල OU එකට link කලාම ඒ policy එක බලපාන්නෙ ඒ OU එකට විතරයි.
ඔන්න මම කරන්න යන්නෙ malabeOU user කෙනෙකුට විතරක් desktop එකේ image එක වෙනස් කරන්න බැරි වෙන්නත් forest එකේ වෙනත් user කෙනෙකුට ඒ policy 1 බල නොපාන්නත් විධියට malabeOU එකට policy එකක් add කරන්න.







policy එක ඉක්මනට update කරගන්න ඔන නම් මෙන්න මේ command එක cmd එකේ ගහන්න.
"gpupdate /force"


සාමාන්‍යයෙන් කරන්නෙ මේකයි, desktop wallpaper එක user ලොග් වෙද්දිම සකස් වීමයි(ඒකට share කරපු folder එකක image එකක් user policy එකක් විදියට "desktop wallpaper" enable කර අදාල ou එකකට add කරන්න )
සහ "All removbe devices classes - deny all" enable කිරීම වගේ දේවල් තමයි.


Software එකක් deploy කිරීම.
අපි මෙතනදි කරන්නෙ computer configuration policy එකක්. මොකද user ලොග් වෙන හම වෙලාවෙම install වෙන එක කරදරයිනෙ. ඒකට අව්ශ්ය software එක .msi extension එක තියෙන්න ඔන. 





 කියන්න අමතක උනානෙ. මෙන්න මේ පහත විධියට share කරගත්තෙ නැත්නම් deploy කරන්න network එකේ පෙන්වන එකක් නෑ. එනිසා ඒක කලින්ම කරගන්න.ඒ path එක දෙන්න ඊලග පින්තූරෙ විධියට.

දැන් server එකේදි gpupdate /force දීල, client pc එක restart කරල බලන්නකෝ

No comments:

Post a Comment