Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

VMware NAT & Internet


බලන්න, මෙතන තියෙනව subnet දෙකක්, එහෙනම් අනිවාර්යෙන්ම රවුටරයක් ඔන වෙනව. ඉතින් ඒ routing වැඩේ මෙතනදි කරන්නෙ අපේ PC එක.
virtual PC එක request එකක් දුන්නම ඒක යනව virtual router එකට, ඊට පස්සෙ PC එකටත් ඉන් පසු PC එක සම්බන්ධ රවුටරයට හා ඉන් internet එකට.
මෙතන virtual රවුටරය මගින් Network Address Translation කරද්දි දෙන gateway එක හදාගත්තම අපිට පුලුවන් ඒ හරහා අපේ PC subnet එකටත් ඉන් internet එකටත් සම්බන්ධවෙන්න.

එහෙනම් මේ gateway එක දාල network එක හදාගනිමුකෝ..
work station එකේ, Edit > Virtual network editer

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ VM > Settings > මෙන්න මෙතනදි NAT කියල දෙන්න විතරයි. 

අන්තිමටම මෙන්න මෙහෙම virtual machine local area network එකේ default gateway එක දුන්නම වැඩේ අහවරයි.



PC එක connect කරමු.

මුලින්ම බලන්න vmnet adapter එකේ ip එක මොකද්ද කියල. ඊට පස්සෙ ඒ subnet එකට අදාල ip එකක් VM එකට ගිහින් අදාල VM එකේ LAN එකේ static ip එක විදියට යොදන්න. එච්චරයි.
in PC


in Vmachine

=============================================
connect with actual host
use pc's gateway
use pc's lan network address's another ip



No comments:

Post a Comment