Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Proxy එකක් configure කරමු

දන්නවනෙ proxy කියන්නෙ මැද ඉන්න කෙනෙක්. එයා තමයි එන client request පාලනය කරන්නෙ. ඉතින් අපි බලමු users ට internet දෙන internet proxy එකක් ගැන. 
මගේ proxy server එක 192.168.1.2 , user PC එක192.168.1.6

user ට internet share කරමු.


facebook තහනම් කරමු



 user ගෙ මෙන්න මෙහෙම proxy settings හදාගන්න.


ඔය forbidden message එක වෙනස් කරල ලස්සන interface එකක් දෙන්නත් පුලුවන්. ඒව ඉතින් තනියම හොයාගන්නකො.

No comments:

Post a Comment