LAMP කියන්නෙ Linux Apache Mysql Php server වල එකතුවක්, මුලින්ම අපි මේක කරල ඉමු.
(ඔයාගෙ උබුන්ටු පරණ වර්ශන් එකක් නම් මෙන්න මේ විධියට සෝර්සස් ලිස්ට් එක ඔපන් කරල ඒකෙ වෙබ් සයිට් එක රීනේම් කරගන්න, නැත්තන් අප්ඩේට් වෙන එකක් නෑ. )
දැන් අප්ඩේට් කරන්න.
apache2 server එක දාගන්න
දැන් බලන්නකො වැඩද කියල.
php5 දාගන්න
phpinfo.php file එක edit කරගන්න
දැන් බලන්නකො වැඩද කියල.
apache2 server එක දාගන්න
දැන් apache.conf file එක කොපි කරගන්න මේ විධියට.
ඔන්න දැන් වැඩේ හරි, අපිට තියෙන්නෙ අපි දුන්න mysql username password log දීල ලොග් වෙන්න,
හදිස්සියෙවත් අමතක උනොත් මොකද වෙන්නෙ, ඔන්න ඒකටත් ක්‍රමයක් තියෙනව, ඒ විධියට පස්ස්වොර්ඩ් එක change කරල cache clear කරල ලොග් වෙනකො කොහොම හරි.
දැන් බලමු අපට ඊලගට ඔන වෙන්නෙ මොකද්ද කියල..
.exe execute කරන්න මෙන්න මේක install කරගන්න
ඊටපස්සෙ notepad ++ install කරගන්න
අපි ලියන php files මෙන්න මෙතනයි save කරන්න ඔන
centos7
yum install httpd
yum install mariadb-server mariadb
enable, start both
mysql_secure_installation
/var/www/html/info.php
<?php
phpinfo();
?>
<VirtualHost *:80>
# ServerAdmin bbb@aaa.com
# ServerName www.aaa.com
# ServerAlias aaa.com
DocumentRoot /var/www/my/public_html
# ErrorLog /var/www/my/error.log
# CustomLog /var/www/my/requests.log combined
</VirtualHost>
yum install php php-mysql
======================
<VirtualHost *:80>
DocumentRoot "/my/var/www/my/public_html"
<Directory "/my/var/www/my/public_html">
AllowOverride None
# Allow open access:
Require all granted
</Directory>
</VirtualHost>
yum install mod_ssl openssl
inside ssl.conf's v.host
---443>.....
---last----
DocumentRoot "/my/var/www/my/public_html"
<Directory "/my/var/www/my/public_html">
AllowOverride None
# Allow open access:
Require all granted
</Directory>
</VirtualHost>
No comments:
Post a Comment