Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Comodo Firewall

අද අපි කතාකරන්නෙ comodo කියන firewall එක ගැන. මෙන්න මෙතනින් බාගත කරගන්න
https://www.comodo.com/home/internet-security/firewall.php

Application Rules

Port blocking
 මෙතනදි කවෘහරි ලොග් උනොත් මේ port එක destination එක විධියට log එකක් වදින්න හදන්න පුලුවන්. උඩ ටික් එක දැම්මොත්

Port allowing

 නිතරම මුලින් allowed ports තබන්න
 ඔන්න බලන්නකො වැඩේ හරිද කියල.

Website filtering 



No comments:

Post a Comment