Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

හය වන පාඩම (Windows Server Backup)























































Entire system 1 backup කිරීම හා restore කිරීම.






අපි manually disk එක damage කරමු, ඒකට ඉතින් කරන්න තියෙන්නෙ server එක down කරල vmware එකේ තියෙන disk එක rename කරන එක. එතකොට ඒ disk එක හොයාගන්න බෑ එයාට. ඉතින් damage උනා වගේ තමයි. හැබැයි backup කරපු disk එකට මුකුත් කරන්න එපා c: එක විතරක් ඉවත් කරගන්නයි ඔන. 
 දැන් පෙන්වයි disk එක ගොයාගන්න බෑ කියල. ඒක remove කරල අලුත් එකක් හදන්න.



ඔන්න දන් බලමු කොහොමද system එක restore කරගන්නෙ කියල.





දැන් ආයෙත් original server එකම අපිට ලබාගන්න පුලුවන්.





Command prompt එකෙන් backup කිරීම.


1) wbadmin



අපේ original domain controller 1 recreate කරගන්න විට ඔන වෙන database file(ntds.dit), sysvol, log files, මෙහිදි (system state)  backup ව්එනව.

2)ntdsutil

මෙහිදී wbadmin ට වඩා options වැඩියි
backup කරන්න ඉස්සෙල්ල මුලින්ම IFM(Install form media) එකක් හදාගන්න ඔන. (ඒකට instance(අපේ active directory 1 )ලික්න් කරන්න ඔන NTDS එකත් එක්ක.)







No comments:

Post a Comment