Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

JavaEE Web Developing

Web Application.
ඇත්තටම වෙබ් ඇප්ලිකේෂන් එකත් එක්ක සම්භන්ධ කොටස් 3ක් තියෙනවා ඒ තමයි   user, client (web browser) and server.
web browser එකට පුළුවන් http request යවන්න සහ response ලබාගන්න. ඒ කියන්නේ html pages, css, java scripts වගේම plugins අවශ්‍ය වෙන videos pdf වගේ ඒවත්.
Server එක කියන්නේ browser එකෙන් එන request accept කරල requested resource එක  response එකක් විධියට client ට යවන කෙනා.

ඉස්සර තිබ්බේ static web pages විතරයි. ටිකක් මේ දේවල් advanced වෙද්දී dynamic වෙබ් pages කියන දේ එනවා. ඒ කියන්නේ back end එකේ  programming part එකක් (javaEE,ASP, or PHP වගේ ) run වෙනවා. ඒ කියන්නේ යම් user කෙනෙකුට අදාළ data ටිකක් විතරක් යවනවා. එනම් dynamic content එකක්. මේක කරන්නේ  web server එකේ තියෙන dynamic container කියන එකෙන්. server එක මුලින්ම අධුනගෙන static නොවන dynamic  ඒවා dynamic container/server-let container එකට handover කරනවා. request ගොඩක් ආවත් ඒවා threads මගින් handle කරනවා.



HTTP 1.1 methods
Get, Post, Head, Put, Trace, Delete, Options, Connect



No comments:

Post a Comment