Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Outlook2010 for Gmail

මුලින්ම manually configure ,Internet Email කිරීම තෝරන්න, ඉන්පසු පහත පරිදි POP3 නම් pop.gmail.com ලෙස incomming mail server එක ලබාදෙන්න ( IMAP නම්  imap.gmail.com ලෙස එය සදහන් කරන්න ). Outgoing server එක සැමවිටම smtp.gmail.com වේ. ඉන්පසු more settings වෙත ගොස් පහත සදහන් පරිදි configure  කරන්න, (ඔබ IMAP තොරනවා නම් incoming server port no එක 993 වේ. )


POP3 පහත ලෙස enable කරන්න.  ( ඔබ IMAP තේරුවේ නම් මෙතන IMAP enable කරන්න.)




දැන් ඔබ ඔබ Gmail සදහා Outlook configure කර අවසානයි.  

1 comment: