මුලින්ම manually configure ,Internet Email කිරීම තෝරන්න, ඉන්පසු පහත පරිදි POP3 නම් pop.gmail.com ලෙස incomming mail server එක ලබාදෙන්න ( IMAP නම් imap.gmail.com ලෙස එය සදහන් කරන්න ). Outgoing server එක සැමවිටම smtp.gmail.com වේ. ඉන්පසු more settings වෙත ගොස් පහත සදහන් පරිදි configure කරන්න, (ඔබ IMAP තොරනවා නම් incoming server port no එක 993 වේ. )
POP3 පහත ලෙස enable කරන්න. ( ඔබ IMAP තේරුවේ නම් මෙතන IMAP enable කරන්න.)
දැන් ඔබ ඔබ Gmail සදහා Outlook configure කර අවසානයි.
This comment has been removed by the author.
ReplyDelete