මේකත් මම කරන්නෙ Vmware භාවිත කරල. ඔන්න බලන්නකො steps ටික.
මෙතනදි host name එක දෙන්න. ඊට පස්සෙ root user ගෙ password එක දෙන්න.
/boot
/boot කියන එකේ තියෙන්නෙ boot loader එක.
/swap
swap කියන්නෙ virtual memory එකක්, memory එක overload වෙනකොට වැඩිපුර භාවිතා නොවන data අපේ hard disk එකට දාගන්නව මෙමරි හිස් වනතුරු. හැබැයි ඉතින් access කරද්දි RAM ඒ වගේ වේගවත් නැ ඉතින් hard disk එක. සාමාන්යෙන් swap එකට දාන්නෙ RAM එක වගේ 50%-100% ක්. 8 GB වෙනකම් මෙහෙම දාගන්නව.
/(root)
මෙයා තමයි directory tree එකේ ලොක්ක. හරියට windows වල c: වගේ. (මේ කියන්නෙ root user (Administrator) නෙවෙයි, ඒක වෙනම කතාවක්. ) normally 2-8 GB අතර තිබ්බනම් ඇති.
/home
මේකෙ තමයි userට අදාල files තියෙන්නෙ. හරියට windows වල My Documents වගේ. හ්ම userටම මේක ඇතුලෙ තමන්ගෙම කියල directory එකක් තියෙනව.
ප්‍රධාන වශයෙන් usersල ජාති තුනයි. පලමු ව්න්න system root(/), දෙවැන්න රුට් (/root), තුන home users(/home/).
ඊලග කතාව තමයි windows වල NTFS වගේ මේකෙ තියෙන්නෙ ext2,ext3,ext4,xts... කියන file formats. defaultly red hat 6 වල භාවිතවෙන්නෙ ext4.
ඔන්න ඉතින් ව්ඩේ අහවරයි. ඉදිරියෙදි කොහොමද Red Hat භාවිතවෙන්නෙ කියල සාකච්චා කරමුකෝ..
No comments:
Post a Comment