Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Red Hat installing

මේකත් මම කරන්නෙ Vmware භාවිත කරල. ඔන්න බලන්නකො steps ටික.



මෙතනදි කරන්නෙ අපි හදන virtual disk එක පුන්චි පුන්චි files විදියට expand වෙන්න හදනව. ඒකෙ වාසිය තමයි එකවර අපේ actual storage එකෙන් අදාල capacity එක වෙන් කරන්නෙ නෑ. හරියට thin provisioning කතාව වගේ.










මෙතනදි host name එක දෙන්න. ඊට පස්සෙ root user ගෙ password එක දෙන්න.



මෙතනදි ගොඩක් වැදගත්. ඒ තමයි windows වල වගේ නිකම්ම පාටිශන් කරන්න බැ linux. ඒකට අත්යවශ්ය ඉඩ වෙන් කිරීම් සිද්ධකරන්න ඔන. ඒවා තමයි /,/boot,swap./home  කියන ධාරිතා කොටස්.

/boot 
/boot කියන එකේ තියෙන්නෙ boot loader එක.
/swap
swap කියන්නෙ virtual memory එකක්,  memory එක overload වෙනකොට වැඩිපුර භාවිතා නොවන data අපේ hard disk එකට දාගන්නව මෙමරි හිස් වනතුරු. හැබැයි ඉතින් access කරද්දි RAM ඒ වගේ වේගවත් නැ ඉතින් hard disk එක. සාමාන්යෙන් swap එකට දාන්නෙ RAM එක වගේ 50%-100% ක්. 8 GB වෙනකම් මෙහෙම දාගන්නව.
/(root)
මෙයා තමයි directory tree එකේ ලොක්ක. හරියට windows වල c: වගේ. (මේ කියන්නෙ root user (Administrator) නෙවෙයි, ඒක වෙනම කතාවක්. ) normally 2-8 GB අතර තිබ්බනම් ඇති.
/home
මේකෙ තමයි userට අදාල files තියෙන්නෙ. හරියට windows වල My Documents වගේ. හ්ම userටම මේක ඇතුලෙ තමන්ගෙම කියල directory එකක් තියෙනව.

ප්‍රධාන වශයෙන් usersල ජාති තුනයි. පලමු ව්න්න system root(/), දෙවැන්න රුට් (/root), තුන home users(/home/).

ඊලග කතාව තමයි windows වල NTFS වගේ මේකෙ තියෙන්නෙ ext2,ext3,ext4,xts... කියන file formats. defaultly red hat 6 වල භාවිතවෙන්නෙ ext4.

  






























ඔන්න ඉතින් ව්ඩේ අහවරයි. ඉදිරියෙදි කොහොමද Red Hat භාවිතවෙන්නෙ කියල සාකච්චා කරමුකෝ..   

No comments:

Post a Comment