Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Windows Server තෙවන පාඩම(Replica dc එකක් ස්ථාපනය කිරීම)

Replica domain controller එක ස්ථාපනය කිරීම.






child domain controller එකක් හදනවනම් create a new domain in an existing forest කියන එක තමයි දෙන්න ඔන. අපිට මෙතනදි ඒක දීල බෑ. මොකද එකම දේ replicate වෙන්නයි ඔන.














අවසානයේ domain controller දෙකේ ip මෙහෙම සකස් කරගන්න.






දැන් ඉතින් replicate වෙනවද බලන්නකෝ object එකක් හදල.

Read Only Domain Controller එකක් ස්ථාපනය කිරීම.
මේකත් ඉහත එකම තමයි. වෙනසකට තියෙන්නෙ replicate වෙන්නෙ එක පැත්තටයි. RODC එක පැත්තෙ මුකුත් වෙනස් කරන්න දෙන්නෙ නෑ. නමුත් maintains වලට, software push කරන්න වගේ දේවල් කරන්න special user කෙනෙක් ඔන නිසා එහෙම විශේෂ user කෙනෙක් හදනව. මම ඒක හැදුවෙ prasad කියල.
ඉහත පිලිවලමයි. මෙන්නෙ මේ ටික විතරයි වෙනස්.


No comments:

Post a Comment