Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Switching - 1

ආරම්භක සැකසුම්

Switch(config)#hostname HASA
HASA(config)#enable secret $ecret
HASA(config)#line console 0
HASA(config-line)#password p@ssword
HASA(config-line)#login
HASA(config-line)#exit
HASA(config)#line vty 0 4
HASA(config-line)#password p@ssword
HASA(config-line)#login
HASA(config-line)#exit
HASA(config)#interface vlan 1
HASA(config-if)#ip address 192.168.2.1 255.255.255.0
HASA(config-if)#no shutdown 




VLAN මගින් broadcast කරන පරාසය අඩු කරමු

එකම VLAN එකකට අයත් නැත්තම් එම devices අතර සම්බන්ධතාවයක් ගොඩනගාගත නොහැක, VLAN එකක් single broadcast domain එකක් විදියට තමයි වැඩ කරන්නෙ,VLAN නිසා switch එකක broadcast කරන පරාසය අඩු වෙනව. මොකද broadcast කරන්නෙ තමන්ගෙ VLAN එකට විතරයිමෙන්න මේ කාරණා නිසා පහසුවෙන් network එකක් පැතිරී ඇති ප්‍රමාණය පුළුල් කිරීමට හැකිවීම, අමතර ආරක්ෂාවක් network එකට සැලසීම, network එක පාලනය කිරීමේ හා හැසිරවීමේ පහසුව වගේ දේවල් අපිට ලබාගන්න පුලුවන්.
ඔන්න බලන්න මහල් තුනක නමුත් එකම department එකට අයත් PC එකට සම්බන්ද කරගෙන, අනෙක් අයට කරදර නොවන ලෙස broadcast කරවන්නෙ කොහොමද කියල.


Switch(config)#vlan 2
Switch(config-vlan)#name dep1
Switch(config-vlan)#exit
Switch(config)#vlan 3
Switch(config-vlan)#name dep2
Switch(config-vlan)#ex
Switch(config)#interface fastEthernet 0/1
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#ex
Switch(config)#interface fastEthernet 0/2
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#ex
Switch(config)#interface fastEthernet 0/3
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#ex
Switch(config)#interface fastEthernet 0/4
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#ex
Switch(config)#interface fastEthernet 0/5
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#ex
Switch(config)#interface fastEthernet 0/6
Switch(config-if)#switchport mode access 
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#ex

HASA#show vlan brief 

1    default                          active    Fa0/7, Fa0/8, Fa0/9, Fa0/10
                                                Fa0/11, Fa0/12, Fa0/13, Fa0/14
                                                Fa0/15, Fa0/16, Fa0/17, Fa0/18
                                                Fa0/19, Fa0/20, Fa0/21, Fa0/22
                                                Fa0/23, Fa0/24
2    dep1                             active    Fa0/1, Fa0/3, Fa0/5

3    dep2                             active    Fa0/2, Fa0/4, Fa0/6

VLAN Trunking Protocol

switch කිහිපයක ඇති එකම VLAN අතර සම්බන්ධතාවය, ර්ථමානයේදී VLAN trunk කිරීම සදහා යොදාගන්නා පිළිගත් ක්‍රමවේදය විදියට සලක්නනෙ 802.1Q සම්මතයයි. 802.1Q මගින් layer-2 වල ගමන්කරනා frames වලට VLAN tag(VLAN ID) එකක් එකතු කිරීම මගින් VLAN අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගනව.  native VLAN(VLAN 1) එක තුල ඇති interface එකකට සම්බන්ධ device එකක් මගින් එවන frames වලට VLAn tag එකතු කරන්නෙ නැ.

Access Port
end devices සම්බන්ධ කරන්නෙ මෙහෙම define කරපු ඒවට. switch එකට VLAN tag එක සහිත frame එකක් ආවොත් එම tag එක ඉවත් කරල තමයි switch එක access port එක හරහා end device එකට frame එක එවන්නෙ.

Switch(config-if)#interf fa0/1
Switch(config-if)#switchport mode access

Trunk Port:
switch එකක් network එකේ ඇති තවත් switch එකක් හෝ router එකක් සමග සම්බන්ධ කරනවනම් එම devices එකිනෙකට සම්බන්ධ කල යුත්තේ trunk port එකක් හරහායි. trunk port එකක හැකියාව තිබෙනව VLAN කිහිපයකට අයත් frames එහි VLAN tag එක හරහා හදුනාගන්න/transfer කරන්න

Switch(config-if)#interf fa0/1
Switch(config-if)#switchport mode trunk

මෙන්න තියෙනව switch කීපයක් ඇතිවිට අපිට පිහිටට එන trunk protocol එ යොදාගත්තු උදාහරණයක්. බලන්න රතු පැහැති කොටසෙන් දැක්වෙන්නෙ trunk links

HASA(config)#interface fastEthernet 0/9
HASA(config-if)#switchport mode trunk 

Switch(config)#interface fastEthernet 0/1 
Switch(config-if)#switchport mode trunk 

Core(config)#interface fastEthernet 0/1 
Core(config-if)#switchport mode trunk 
Core(config-if)#ex
Core(config)#interface fastEthernet 0/w 
Core(config-if)#switchport mode trunk 

HASA#show interfaces trunk 
Port        Mode         Encapsulation  Status        Native vlan
Fa0/9       on           802.1q         trunking      1

Port        Vlans allowed on trunk
Fa0/9       1-1005

Port        Vlans allowed and active in management domain
Fa0/9       1,2,3

Port        Vlans in spanning tree forwarding state and not pruned
Fa0/9       1,2,3

Trunk modes
on:
interface එකක් "switchport mode trunk" command එක හරහා trunk port එකක් කර ඇත.
auto:
switch interface එකක් trunked switch interface එකක් හා සම්බන්ධ කර ඇත්නම්. නමුත් interface දෙකෙහිම trunking mode එක auto නම් එම interfaces අතර trunk සම්බන්ධතාවයක් ගොඩනගාගත නොහැක.
desirable:
අනෙක් පස ඇති switch එකේ trunk port mode එක auto, on, desirableයන mode තුනෙන් කුමන හෝ mode එකක ඇත්නම් trunking සම්බන්ධතාවය ගොඩනගාගත හැක.


2 comments: